මහින්ද සමග අද විපක්ෂයට යන මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න

image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා සන්ධානයේ හවුල්කාර පක්ෂවල මන්ත‍්‍රීවරු 46 ක් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබෙනවා. සන්ධානයේ මන්ත‍්‍රීවරු 31 ක් වත්මන් රජයේ අමාත්‍ය ධූර ලබා ගැනීම හා තවත් පිරිසක් අමාත්‍ය ධූර නොගෙන රජයට සහය දැක්වීම හේතුවෙන් මෙම පිරිස පමණක් අද විපක්ෂයට එක්වන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. ඔවුන් තවදුරටත් හිටපු ජනපතිට සහය දක්වන්නන් වන අතර හිටපු ජනපතිවරයාද අද විපක්ෂයේ අසුන්ගැනීමට නියමිතයි. ඒ අතරට අයත්වන මන්ත‍්‍රී ලයිස්තුව පහතින්.

ඩලස් අලහප්පෙරුම
මහින්දානන්ද අලූත්ගමගේ
පවිත‍‍්‍රා වන්නිආරච්චි
රෝහිත අබේගුණවර්ධන
කුමාර වෙල්ගම
රංජිත්ද සොයිසා
මහින්ද රාජපක්ෂ
නාමල් රාජපක්ෂ
චමල් රාජපක්ෂ
සාලින්ද දිසානායක
රමේෂ් පතිරණ
චානක ඩිල්ෂාන්
එස් සී මුතුකුමාරණ
ප්‍රසන්න රණවීර
ඉන්දික අනුරුද්ධ
සිසිර ජයකොඩි
ශ්‍රියානි විජේවික්‍රම
මනූෂ නානායක්කාර
ශෙහාන් සේමසිංහ
ජොන්ස්ටන් ප්‍රනාන්දු
පියල් නිශාන්ත සිල්වා
මහින්ද යාපා අබේවර්ධන
රොෂාන් රණසිංහ
එස් එම් චන්ද්‍රෙස්න‍
කනක හේරත්
බන්දුල ගුණවර්ධන
කාංචන විජේසේකර
ගාමිණි ලොකුගේ
විදුර වික‍්‍රමනායක
සනත් නිශාන්ත
දිලුම් අමුණුගම
ලොහාන් රත්වත්තේ
ප්‍රසන්න රණතුංග

මීට අමතරව නිදහස් පක්ෂයේ නොවන සන්ධානයේ මන්ත‍්‍රීවරු කිහිප දෙනකුද අද 22 වනදා විපක්ෂයට එක්වීමට නියමිතයි.

ජයන්ත සමරවීර

දිනේෂ් ගුණවර්ධන
විමල් වීරවංශ
වාසුදේව නානායක්කාර
උදය ගම්මන්පිල
වීරකුමාර දිසානායක
පද්ම උදයශාන්ත
නිරෝෂන් ප්‍රේමරත්න

Advertisements

About lankapage

We are an online publication (Educational Purpose Blog) made up largely of what we call “disintermediated” news – that is news without a spin put on it by a journalist, published as it’s delivered to Lankapage. All copyrights belong to their respective owners. Images and text owned by other copyright holders are used here under the guidelines of the Fair Use provisions of United States Copyright Law. Images and text are used here only for the education purpose and are not intended to generate income for the blog, its employees, or its students. That makes us unique. All content is delivered to you as the writer or producer intended — leaving only you to make judgments about what you read or watch, not us.

Posted on September 23, 2015, in Sri Lanka. Bookmark the permalink. Comments Off on මහින්ද සමග අද විපක්ෂයට යන මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න.

Comments are closed.

%d bloggers like this: