The following MPs were sworn in as cabinet ministers

image

Cabinet Ministers

1. Prime Minister Ranil Wickramasinghe – Minister of National Policy & Economic Affairs
2. John Amaratunga – Minister of Tourism Development & Christian Affairs
3. Gamini Jayawickrama Perera – Minister of Sustainable Development & Wildlife
4. Nimal Siripala de Silva – Minister of Transport
5. S.B. Dissanayake – Minister of Social Empowerment & Welfare
6. W.D.J. Seneviratne – Minister of Labour and Trade Union Relations
7. Lakshman Kiriella – Minister of University Education & Highways
8. Anura Priyadharshana Yapa – Minister of Disaster Management
9. Susil Premajayantha – Technology, Technical Education & Employment
10. Thilak Janaka Marapana – Minister of Law and Order & Prison Reforms
11. Dr Rajitha Senaratne – Health, Nutrition & Indigenous Medicine
12. Ravi Karunanayake – Minister of Finance
13. Mahinda Samarasinghe – Minister of Skills Development & Vocational Training
14. Vajira Abeywardena – Minister of Home Affairs
15. S.B. Nawinne – Minister of Internal Affairs, Wayamba Development & Cultural Affairs
16. Patali Champika Ranawaka – Minister of Megapolice & Western Development
17. Mahinda Amaraweera – Minister of Fisheries & Water Resources
18. Naveen Dissanayake – Minister of Plantation Industries
19. Ranjith Siyambalapitiya – Minister of Power & Renewable Energy
20. Duminda Dissanayake – Minister of Agriculture
21. Wijedasa Rajapaksa – Minister of Buddha Sasana
22. P. Harrison – Minister of Rural Economic Affairs
23. Ranjith Maddumabandara – Minister of Public Administration & Management
24. Gayantha Karunathilake – Minister of Parliamentary Reforms & Media
25. Sajith Premadasa – Minister of Housing & Construction
26. Arjuna Ranatunga – Minister of Ports & Shipping
27. M. K. A. D. S. Gunawardana – Minister of Lands
28. P. Digambaram – Minister of Upcountry New Villages, Estate Infrastructure& Community Development
29. Chandrani Bandara – Minister of Women and Children’s Affairs
30. Thalatha Athukorala – Minister of Foreign Employment
31. Akila Viraj Kariyawasam – Minister of Education
32. D.M. Swaminathan – Minister of Resettlement & Hindu Affairs
33. Chandima Weerakkody – Petroleum & Petroleum Gas
34. Dayasiri Jayasekara – Minister of Sports
35. Sagala Ratnayake – Minister of Southern Development
36. Harin Fernando – Telecommunication & Digital Infrastructure
37. Mano Ganesan – Minister of National Dialog
38. Daya Gamage – Minister of Primary Industries
39. Rauff Hakeem – Minister of Urban Development & Water Supply
40. Rishad Bathiudeen – Minister of Industries & Commerce
41. Kabeer Hashim – Public Enterprise Development
42. Mohamed Hashim Abdul Haleem – Minister of Postal Service & Muslim Affairs

එසේ දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරු මෙසේය.

රනිල් වික්‍රමසිංහ – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය
ජෝන් අමරතුංග – සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය
ගාමිණී ජයවික්‍රම පෙරේරා – තිරසාර සංවර්ධන හා වන ජීවී අමාත්‍ය
නිමල් සිරිපාල – ප්‍රවාහන අමාත්‍ය
එස්.බී. දිසානායක – සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධක අමාත්‍ය
එබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න – කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය
ලක්ෂමන් සෙනවිරත්න – විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා – ආපාදා කළමනාකරන අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්ත – තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය
තිලක් මාරපණ – නීතිය හා සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
රාජිත සේනාරත්න – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
රවී කරුණානායක – මුදල් අමාත්‍ය
මහින්ද සමරසිංහ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
වජිර අබේවර්ධන – ස්වදේශ කටයුතු අමාත්‍ය
එස්.බී නාවින්න – අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
පාඨලි චම්පික රණවක – මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය
මහින්ද අමරවීර – ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
නවීන් දිසානායක – වැවිලි කර්මාන්ත අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
දුමින්ද දිසානායක – කෘෂිකර්ම අමාත්‍ය
විජයදාස රාජපක්ෂ – බුද්ධශාසන අමාත්‍ය
පී. හැරිසන් – ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය
ගයන්ත කරුණාතිලක – පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය
සජිත් පේ‍්‍රමදාස – නිවාස හා ඉදිරිකිරීම්
අර්ජුන රණතුංග – වරාය හා නාවික කටයුතු අමාත්‍ය
එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන – ඉඩම් අමාත්‍ය
පලනි දිගම්බරම් – කඳුරට නව ගම්මාන, වතුයටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය
චන්ද්‍රානි බණ්ඩාර – කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
තලතා අතුකෝරාළ – විදේශ රැකියා අමාත්‍ය
අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන අමාත්‍ය
ඩී.එම් ස්වාමිනාදන් – නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු අමාත්‍ය
දයාසිරි ජයසේකර – ක්‍රීඩා අමාත්‍ය
චන්දිම විරක්කොඩි – කණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු
සාගල රත්නායක – දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු – විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය
මනෝ ගනේෂන් – ජාතික සංවාද අමාත්‍ය
දයා ගමගේ – ප්‍රාථමික කර්මාන්න අමාත්‍ය
රාවුෆ් හකීම් – නගර සංවර්ධන හා ජල සැපයුම් අමාත්‍ය –  (දිවුරුම් දීමට පැමිණියේ නැත)
රිෂාඩ් බදුර්දීන් – කර්මාන්ත හා වාණිජ අමාත්‍ය
කබීර් හෂීම් – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
අබ්දුල් හලීම් – තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් කටයුතු අමාත්‍ය 

Advertisements

About lankapage

We are an online publication (Educational Purpose Blog) made up largely of what we call “disintermediated” news – that is news without a spin put on it by a journalist, published as it’s delivered to Lankapage. All copyrights belong to their respective owners. Images and text owned by other copyright holders are used here under the guidelines of the Fair Use provisions of United States Copyright Law. Images and text are used here only for the education purpose and are not intended to generate income for the blog, its employees, or its students. That makes us unique. All content is delivered to you as the writer or producer intended — leaving only you to make judgments about what you read or watch, not us.

Posted on September 4, 2015, in Sri Lanka. Bookmark the permalink. Comments Off on The following MPs were sworn in as cabinet ministers.

Comments are closed.

%d bloggers like this: